කසල තේ ටොන් 6ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි


නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 6045ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ලොරි රථය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දඹුල්ල පොලිස් වසමේ සඳුන් අරණ කඳවුර ප්‍ර දේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ සවස් කාලයේදී සිදුකර තිබේ.



Recommended Articles