කලුතරින් වැඩිම මනාපය විදුරට


2020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08

01.විදුර වික්‍රමනායක 147,958
02.රෝහිත අබේගුණවර්ධන 147,472
03.සංජීව එදිරිමාන්න 105,973
04.පියල් නිශාන්ත 103,904
05.ජයන්ත සමරවීර 100,386
06.අනුප පස්කුවල් 97,777
07.ලලිත් එල්ලාවල 76,705
08.මහින්ද සමරසිංහ 58,514

සමගි ජන බලවේගය - ආසන 02

01.රාජිත සේනාරත්න 77,476
02.කුමාර වෙල්ගම 77,083



Recommended Articles