කලුතර දිස්ත්‍රික්කය ඡන්ද 200000කින් ගෝඨාභය දිනයි


කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 482920ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 482920 – 59.49%

සජිත් ප්‍රේමදාස 284213 – 35.01%

අනුර කුමාර දිසානායක 27681 – 3.41%



Recommended Articles