කලුතර උතුර පොලීසිය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


කළුතර උතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළදී  කම්කරු නිලධාරීනියකට බැණ වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි කළුතර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී චන්දන ශ්‍රීනාත්  ප්‍රනාන්දු මහතාව හා පොලිස් ස්ථානය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පුද්ගලයෙකු අද (01)  අත්අඩංගුවට ගත් බව කලුතර උතුර  පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු  කලුතර උතුර නාගස් හන්දියේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.



Recommended Articles