කල්මුණේ ප්‍රදේශය හුදෙකලා කෙරේ


කල්මුණේ ප්‍රාදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි  ඊයේ සවස හුදකලා කිරීමේ නීතිය  පොලිසිය විසින් ක්‍රියාවට නංවන ලදී.

කල්මුණේ  පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11ක්  ඇතුලත්  වන පරිදි සෙයිලාන්  පාරේ සිට තානායම දක්වා  ද දෙමළ මුස්ලිම් ප්‍රදේශයන් කල්මුනේ පොදු වෙළදපොළ ඇතුලත් ප්‍රදේශ  වහාම ක්‍රියාත්මක වන පරිදි  හුදකලා  ප්‍රදේශයක් ලෙස කල්මුනේ පොලීසිය දැනුම දෙන ලදී .

කල්මුණේ ප්‍රදේශයේ  කොරෝනා ආසාදිතයින් ඉහළ යාම සමගම  හුදකලා  කිරීමේ ක‍ටයුතු කරන ලදී.

මොහොමඩ් ආසික් 



Recommended Articles