කල්මුණේ ඇතුළු ප්‍රදේශ තුනකට අදත් ඇඳිරි නීතිය


සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ යන  ප්‍රදේශවලට  අද රාත්‍රී   9 යේ  සිට හෙට අලුයම 5 දක්වා පොලිස්  ඇඳිරි නීතිය පනවා ඇත.



Recommended Articles