කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරිමට සහන කාලයක්


කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සදහා මාස 6 ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසනවා.



Recommended Articles