කලවාන වෙඩි තැබිමකින් දෙදෙනෙකුට තුවාල


කලවාන, ගොනගලකන්ද ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

 



Recommended Articles