එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ සිටියදී තමන් කළ අපරාධ පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුට නියෝග කර තිබේ.
කරුණා අම්මානගේ ප්‍රකාශය ගැන CID පරීක්ෂණයක්
Recommended Articles

