කරාපිටියේ ප්‍රතිකාර ලබමින් සිටි අයගේ සිරුර රෝහලේ ගේට්ටුව ළග


මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ගාල්ල ජාතික රෝහලේ (කරාපිටිය) ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද (20) උදෑසන ‍සෙයාගත් බව රෝහල් පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මොහු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට

 

 



Recommended Articles