ගාල්ල කරන්දෙණිය දිස්ත්‍රික් රෝහල අද සිට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.
සෙසු රෝග සඳහා ප්‍රතිකාර ගෙන යන අතර තුර කොරෝනා ආසාදිතයින් සඳහාද වෙතන් අංශයක ප්‍රතිකාර කර ගෙන යාම සිදු වෙයි.