කඹුරුපිටියේ ආසනයත් පොදුජන පෙරමුණට


මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය කොට්ඨාසයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාර්තා වි ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 45,783 ක් වන අතර සමඟි ජන බලවේගය 7,512කි. ජාතික ජන බලවේගය 3,749ක් වන අතර එක්සත් ජාතික පක්ෂය 614කි.

 



Recommended Articles