කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා සීමා කරයි By .. // 2021 මැයි 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාව මත කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා පළාත්/දිස්ත්‍රික් කම්කරු කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් ප්‍රමාණය සීමා කිරීමට තිරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles