කම්කරු දෙපාර්තමේන්තුවේ ඩොලර් 20000ක ප්‍රතිලාභ කථාව අසත්‍යයි


1990 – 2020 දක්වා සේවය කළ කම්කරුවන්ට ඩොලර් 20000ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවෙන් හිමිවේ යන ශීර්ෂය සහිතව සමාජ මාධ්‍යයෙහි සංසරණය වන දැන්වීම ව්‍යාජ බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles