කම්කරු දිනයේදි පස් කන්දකට යටවි පුද්ගලයෙක් මරුට


ලෝක කම්කරු දිනය යෙදි තිබුණ ඊයේ (01දා) දිනයේදී ඉවුරක් ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම වෙනුවෙන් අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයෙකු පස් කන්දක් කඩා වැටි එයට යට විමෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි්‍.

වරකාපොල පොලිස් වසමේ මොරගහ හේන ප්‍රෙද්ශයේදි මෙම අනතුර සිදුව තිබේ.  තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබූ අතර ඔහු අවුරුදු 48ක් වන එළිපන්ගමුව, තෝලංගමුව පදිංචිකරුවෙකි.

 

 

 

 



Recommended Articles