කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගු කරයි By .. // 2022 මැයි 05 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති තහනම මෙම මස 23 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළේය. එසේම එදිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය නියෝග කළේය. Facebook Twitter Google+ Recommended Articles