කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම ගැන තීන්දුව 26දා


බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් කපිල වික්‍රමනායක මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දු ලබන 26 දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.

එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන 26 දා තෙක් කල් දැමුණි.



Recommended Articles