කඳුකරයේ හින්දු ජනතාව දීපවාලි සමරති


අදට යෙදී ඇති අඳුර හා නපුර පරදා ආලෝකය හෙවත් මෝක්ෂය ලැබුණ ආලෝකමත් දිනය ලෙස හඳුන්වන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය වෙනුවෙන් කඳුකරයේ හින්දු ජනතාව මහත් හරසරින් හා උත්සවශ්‍රීයෙන් සමරණ අයුරු දකින්නට ලැබුණි.

කඳුකරයේ ප්‍රධාන දීපාවලී පූජාව හැටන්ල ශ්‍රි මාණික්ක පිල්ලයාර් කෝවිලේ දී අද පැවැත්වුණි.

එහිදී ආගමික වතාවත් ප්‍රධාන පුජක පුර්ණ ශ්‍රි චන්ද්‍රානන්ද කුරුක්කල් තුමා ඇතුළු පුජක වරුන් විසින් සිදු කරන ලදී.

 



Recommended Articles