කඳානේ වෙඩි තැබීමක්


කඳාන ප්‍රදේශයේදී අද(03දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා මොටර් රථයක සිටියදී වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.



Recommended Articles