කන්දෙවිහාරයේ හස්තියාගේ පහරදීමකින් සංචාරක මග පෙන්වන්නෙක් මරුට


සංචාරක පිරිසක් සමග ගිය සංචාරක මග පෙන්වන්නෙකුට අද(26) කන්දෙවිහාරයේ හස්තියා පහරදී මිය ගිය බව අලුත්ගම පොලීසිය කියයි. හස්තියා පහරදීමෙන් මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල මිද්දරමුල්ල පදිංචි ජයලත්  ද සිල්වා නමැති 34 හැවිරිදි අයෙකි.

හස්තියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ සංචාරක මග පෙන්වන්නා බලපීටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවද පොලීසිය කියයි. අලුත්ගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles