කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 619කට සුවයි


කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ සුවය ලැබූ සංඛ්‍යාව 619ක් දක්වා වර්ධනය වී තිබේ.

එම පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 639ක් වාර්තා විය. තවමත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 20කි.



Recommended Articles