කන්දකාඩු පොකුරෙේ ආසාදිතයන් 629ක් - සුවය ලැබූවන් 460ක්


කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් පොකුරේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 629 ක් දක්වා වර්ධනය වී තිබේ.

අද පෙරවරු 6.00 වන විට මෙම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වන අතර එයින් වැඩිම පිරිසක් පුනරුත්තාපනය වන රැඳවියන් වෙයි.

එම සංඛ්‍යාව 508කි. මෙම සංඛ්‍යාෙවන් 460ක් සුවය ලබා ඇති අතර තවත් 169ක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles