කන්දකාඩු කොවිඩ් පොකුරේ 604කට සුවයි


කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ පුද්ගලයන් 604ක් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 639ක් වාර්තා විය. ඒ අනුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන සංඛ්‍යාව 35කි.  



Recommended Articles