කන්දකාඩු කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් 572ක්


කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව හටගත් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 572ක් බවට පත්ව තිබේ. ඒ ඊයේ දිනයේදී එම පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 10ක් වාර්තාවීමත් සමගිනි.

කන්දකාඩුවේ කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් වාර්තා වී ඇති අයුරු

පුනරුත්ථාපනය වන රැඳවියන්           - 460

කාර්ය මණ්ඩලය                                   -64

ආරාධිත කාර්ය මණ්ඩලය                    -05

ළඟින් ඇසුරු කළ පුද්ගලයින්                -43



Recommended Articles