කන්තලේ උක් ඉඩම්වල බඩ ඉරිඟු වවයි


2025 යල කන්නයේ දි අක්කර 2000ක බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය හෙට (11දා) කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

කන්තලේ සිනි කර්මාන්තායනයට අයත් නිෂ්කාර්ය වී ඇති ඉඩම් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙයි.



Recommended Articles