කන්ටේනර් රථය දුම්රියේ ගැටෙයි


මීගමුව සහ කුරණ දුම්රිය ස්ථාන අතර දී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් දුම්රියේ ගැටීමෙන්  අනතුරක් සිදුව තිබේ.

එම අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.



Recommended Articles