කන්ටේනර් බහාලුම් 6000ක් අපනයනකරුවන් වෙත මුදාහරි By .. // 2021 ජුලි 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිටරටවලට යැවීමට වෙන් කර ඇති හිස් කන්ටේනර් බහාලුම් 6000 ක් ඉතා ඉක්මනින් අපනයනකරුවන් වෙත මුදාහරින ලෙස අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අපනයනකරුවන් දිරිගැන්වීම මෙහි අරමුණයි. Facebook Twitter Google+ Recommended Articles