කථානායකවරයා විශේෂ කමිටුවක් පත්කරයි


පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුවූ සිදුවීම් සොයාබලා නිර්දේශ ලබාදීමට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

  • කමිටු සාමාජිකයන් පහතින්,
  • රංජිත් සියඹලාපිටිය - සභාපති
  • චමල් රාජපක්ෂ
  • බන්දුල ගුණවර්ධන
  • වාසුදේව නානායක්කාර
  • සුසිල් ප්‍රේම්ජයන්ත්
  • ගයන්ත කරුණාතිලක
  • රවුෆ් හකීම්
  • අනුර ප්‍රියදර්ශන යාපා
  • විජිත හේරත්
  • රංජිත් මද්දුමබණ්ඩාර
  • එම්. ඒ සුමන්තිරන්


Recommended Articles