කථානායකට එරෙහිව තවලමදීත් විරෝධතා


කතානායක කරු ජයසුරිය  මහතාට විරෝධය පළ කරමින් අද තවලම දී ද විරෝධතාවයක් පැවැත්විණි. 

මෙහිදී කතානායක කරු ජයසුරිය  මහතාගේ අනුරුවක් සදා එයට ගිනි තැබීමක් සිදු කර ඇත.

දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල , තවලම ප්‍රාදේශීය සභා සභාපති බන්දුල විජේසේකර යන මහත්වරු ඇතුළු ජනතාව මේ සඳහා එක්ව සිටියහ.

හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්

 



Recommended Articles