කථානායක හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවයි


කථානායක කරූ ජයසූරිය මහතා හෙට (14දා) දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි කථානායක කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව හෙට පෙ.ව 8.30ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය.



Recommended Articles