පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කථානායක නිල නිවස අසළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. විරෝධතාකරුවන් රැසක් එක්ව විරෝධතා දැක්වීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වී තිබේ. ඔවුන්ව පළවා හැරිමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කථානායක නිල නිවස අසළත් උණුසුම් තත්ත්වයක්
Recommended Articles