කතෝලික පියතුමෙකුට පහරදුන් පොලිස් නිලධාරීන් 6 දෙනාට ඇප


කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (29දා) කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබා දී ඇත.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට  නියෝග කර තිබේ. 



Recommended Articles