කතෝලික පියතුමාට පහරදුන් සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් රිමාන්ඩ්


කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  ගම්පහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අද (25) ඔවුන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

 



Recommended Articles