කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ. මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 44දෙනෙකු අත්සන් තබා ඇත.
කතානායකට එරෙහි විශ්වාසභංගය භාර දෙයි
Recommended Articles

