කතරගම වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට By .. // 2021 ජුලි 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කතරගම නාගහවිදිය සමෘද්ධි මාවතේදි සිදුවු වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රී 7.30 ට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තවත් විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. Facebook Twitter Google+ Recommended Articles