කතරගම පෙරහැරේ ගිය නැටුම් කණ්ඩායම්වල පිරිසකට කොවිඩ්


කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11කුටද මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04කුටද මෙසේ කොරෝනා ආසාදනයවි තිබේ.



Recommended Articles