කතරගම පෙරහැර අද සිවුවන දිනටත් විථි සංචාරය කරයි


‌ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය ඊයේ 3 වන දිනටත් විථි සංචාරය කෙරේ.

මහා දේවාලයෙන් ආරම්භ කළ පෙරහැර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවි පිටවිථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදි දේව චාරිත්‍ර ඉටුකිරිමෙන් අනතුරුව විථි සංචාරය ආරම්භ කළේය

අද සිව්වන දිනටත් කතරගම පෙරහැර විථි සංචාරය නිරිමට නියමිතය.



Recommended Articles