කතරගම පෙරහැර 6වන දිනටත් විථි සංචාරය කරයි


‌ෙඑතිහාසික රුහුණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය ඊයේ දිනයේ 6වන දිනටත් විථි සංචාරය කළේය.

මහා දේවාලයේ ආරම්භ කළ පෙරහැර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවි පිටවිථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදි දේව චාරිත්‍ර ඉටුකිරිමෙන් අනතුරුව විථි සංචාරය ආරම්භ කළේය.



Recommended Articles