ඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා පරිසර හිතකාමී විදුලිරථ හදුන්වාදීමට පියවරගෙන ඇත.
බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක