කතරගම ඇසළ පෙරහැරේ අවසන් දිනය හෙටයි


නිරෝධායන නීති  කඩ කළ 189 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ 51,581 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 



Recommended Articles