කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ 10 වන දිනය අදයි


‌ෙඑතිහාසික රුහුණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ 10 වන දිනය අදයි.

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙම ඇසල පෙරහැර මංගල්‍ය පැවැත්වේ.



Recommended Articles