කඩුවෙල සිට බියගම මාර්ගයේ ගමනාගමනය සිමා කෙරේ


නවගමුව කඩුවෙල බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (26) සිට 29 වන දා දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා මාර්ගය වසා තැබේ.

ඒම නිසා ඉහත මාර්ග භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.



Recommended Articles