කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට By .. // 2021 ජුනි 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ව්‍යාජ අංක තහඩුවක් සහිතව නිත්‍යානුකුල නොවන ලෙස ඒකලැස් කළ ප්‍රාඩෝ වර්ඝයේ මෝටර් රථයක් ළඟ තබා ගත් කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles