කඩුගන්නාවේ සුන්බුන් අතර සිරව සිටි කාන්තාවක් බේරා ගනියි


මහනුවර පහළ කඩුගන්නාවේ නායයෑම සිදුවූ ස්ථානයේ සිරවි සිටි කාන්තාවක් මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. එහි සිරවී සිටින තවත් පිරිසක් මුදා ගැනීමට මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

 



Recommended Articles