කඩුගන්නාවෙන් යළි පාර ඇරෙයි By .. // 2026 නොවැ 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කඩුගන්නාව මාර්ගයේ ගල්පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් වසා දැමුණු කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ගය කොටස යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. එම මාර්ග ඊයේ (10) පස්වරුවේ සිට අද පෙරවරු 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන ගත්තේය. Facebook Twitter Google+ Recommended Articles