කඩු කිනිසි භාරදීමට දී තිබූ කාලය දිගු කරයි


කඩු, කිනිසි, අරක්ෂක අංශ නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ළඟම ඇති ‌පොලිස් ස්ථානයන්ට භාරදීමට දී තිබූ කාලය තවත් දින දෙකකින් කල් දැමීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

 



Recommended Articles