කඩවත සිට කිරිදිවිට දක්වා පැය 24ක ජල කප්පාදුවක් By .. // 2019 අප්රේ 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල්ල පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට සවස 6 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි. හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කාප්පාදුව සිදු වන බවට සඳහන් වේ. Facebook Twitter Google+ Recommended Articles