කඩවත වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට


යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට කඩවතදී සිදුකළ වඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෛක් අණාවරණය වී නොමැත. 

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පෑලියගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි. 



Recommended Articles