කඩවත අධිවේගි පිවිසුම් මාර්ගයේ රේස් පැද්ද යතුරුපැදිකරුට 90,000ක දඩයක්


කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ධාවන තරගයක් පැවැත්වු යතුරු පැදිකරුවෙක්ට චෝදනා 04 කට අදාළව රුපියල් 90,000 ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (14) නියම කළේය.

මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරු පැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් කඩවත ,රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි සදීස දුල්සාන් රාජපක්ෂ නැමති යතුරු පැදිකරුට මෙසේ දඩ නියම කෙරුණි .


 

 



Recommended Articles