කටුපොල් වගාව තහනම් කරනවා - ජනපති


ඉදිරියේදී කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපතිවරයා අද (20දා) මේ බව සඳහන් කළේය.



Recommended Articles